ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය පහළට.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය අඩුවී ඇති අතර සැළකිය යුතු පිරිසකට රැකියා නොමැතිවීම බරපතල තත්වයක් බවත්, අපනයන ඉහළ නංවා ගැනීමෙන් වඩාත් හොඳ රැකියා සහ ඉහළ වැටුප් තත්වයක් හිමි කර ගැනීමට අවස්ථාවක් ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි

දකුණු ආසියාවේ අපනයනය සහ රැකියා යන මැයෙන් කොළඹදී නව වාර්තාවක් එළිදක්වමින්  ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් රියදුරන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

කළු තුෂාරට මරණීය දණ්ඩනය නියම වෙයි [VIDEO]

Mohamed Dilsad

සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර – විපක්‍ෂ නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment