ප්‍රමුඛ පුවත 1

කළු තුෂාරට මරණීය දණ්ඩනය නියම වෙයි [VIDEO]

(UTV | කොළඹ) – හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

Mohamed Dilsad

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment