ප්‍රමුඛ පුවත 1

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතාගේ නිවසට පෙට්රෝල් බෝම්බ පහරයක් එල්ලවී තිබේ.

අද අළුයම 2.30 පමණ නාහදුනන පිරිසක් විසින් මෙම පෙට්‍රල් බෝම්බ එල්ල කර ඇති බව මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් බ්ලුමැන්ඩල් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවක වදය නඩුවට අදාළ සැකරුවන් 19 දෙනා යලි රීමන්ඩ්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

පීඩාවට පත්වුවන්ට වහාම වියළි ආහාර ද්‍රව්‍ය සතොසින් ලබාදෙන්න ඇමති රිෂාඩ්ගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment