ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධියට අර්ජුන් ඇලෝසියස් ඇතුලු සත් දෙනෙකුට පළමු විශේෂ මහාධිකරණයේදී අද (19) අධිචෝදනා භාරදෙනු ලැබුවේය.

ඔවුන් රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් බැගින් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මත මුදා හැරීමටත් විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

FaceApp එකෙන් වයසට ගිය අයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොළඹ හෝටල් වලට ලැබුණු ලිපිය ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment