ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

(උදයම්,යාපනය)  – උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි ගුරුකුලරාජා සිය ඉල්ලා අස් වීමේ ලිපිය තමන් වෙත යොමු කළේ යැයි දුරකථනයෙන් දැනුම්දුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසයි.

යාපනයේ ඊයේ පැවති මාධය හමුවකදි ඔහු මේ බව පැවසීය.

මේ අතර තමන්ට එම ඉල්ලා අස් වීමේ ලිපිය මෙතෙක් නොලැබුණ බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්නැයි ඉල්ලමින් නඩු මගට

Mohamed Dilsad

Leave a Comment