ප්‍රමුඛ පුවත 1

රැඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය රජයෙන් උසාවි ගොඩනැගිලි සෑදීමට විශාල මුදලක් වැය කලද වත්මන් රජයෙන් රැඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සුදානම් බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද වැලිකඩ බන්ධනගාර මුලස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලිම යලි කල් යයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment