දේශීයප්‍රමුඛ පුවත 1

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

(UTV |කුරුණෑගල) – කුරුණෑගල නගරාධිපතිවරයාට සහ තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම කල්දමා තිබේ.

ඒ ඔවුන්ට එරෙහි වරෙන්තුව හෙට (25) දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝග කිරීම හේතුවෙනි.

Related posts

අරාබියෙන් පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදෙන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට රජය තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment