ප්‍රමුඛ පුවත 1

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඩම් පෞද්ගලික අංශයට ලබාදෙන්නේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – තැපැල් දෙපාර්තමේන්තුව සතු එක බිම් අගලක් හෝ පෞද්ගලික අංශයට  ලබාදීමට කටයුතු නොකරන බව තැපැල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද මාතර, රවින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ පැවති තැපැල් සේවකයින් ඇගයීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනද මෙහිදී අදහස් පලකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් .

Mohamed Dilsad

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment