ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලිම යලි කල් යයි

(UTV| කොළඹ) – තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට එල්. ටී .බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) නියම ‍කළේය.

මෙම පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බව සඳහන් කරමින් පෙත්සම සළකා බැලිම 9/17 තෙක් කල් තැබීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් තහනම දීර්ඝ කෙරේ [VIDEO]

Mohamed Dilsad

ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමඟ එක්වෙයිද?

Mohamed Dilsad

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

Mohamed Dilsad

Leave a Comment