ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ විදෙස් තහනම දීර්ඝ කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – පැහැරගැනිමට ලක්වු බව කියන සුවිස් තානාපති කාර්යාල නිලධාරිනි වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ට පනවා තිබු විදෙස ගමන් තහනම මෙම මස 17 තෙක් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක පැහැරගෙනගොස් තර්ජනය කර මුදා හැරීමේ සිද්ධියක් පිළිබඳ එම තානාපති කාර්යාලයේ දෙවන නිළධාරියෙකු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාලවයි මෙම විමර්ශණය සිදුවන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment