විදෙස්

2021 දී ඉන්දියාවෙන් උඩුගුවනට මිනිසුන් යැවීමේ සැලසුමක්.

(UTV| කොළඹ) – ඉනදීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් මගින් උඩුගුවනට යැවීමට 2021 වන වසරේදී හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානි කේ.සිවන් පවසයි.

මෙය ‘ගගන්යාන්’ ව්‍යාපෘතිය ලෙස හදුන්වයි.

මෙලෙස ඉන්දියානුවන් උඩුගුවනට යැවීමේ සැලසුම මුලින්ම ප්‍රකාශ කලේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසිනි.

2021 වසරේදී ඉන්දීය ගගනගාමීන් උඩු ගුවනට යැවීමේ සැලසුම් මෙලෙස ප්‍රකාශ වී ඇත්තේ ප්‍රථම වතාවටයි.

2022 වසරේදී ඉන්දියානු  ගගනගාමීන් තුන්දෙනෙකු උඩුගුවනට යැවීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් කොටි දස දහසක් වෙන් කර ඇති බව අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප් ඉරාන ජනපති සමඟ සාකච්ඡා කිරීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment