ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොටහේන – සංඝමිත්තා මංසන්ධියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151 ක් පොලිස් භාරයට ගත් බවයි

ඊයේ (13) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි

සැකකරුවන් කොටහේන පොලීසියට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

Mohamed Dilsad

කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන අපි ගෙනියනවා – ඇමති රිෂාඩ් කියයි.

Mohamed Dilsad

ගෝඨාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවසර

Mohamed Dilsad

Leave a Comment