ප්‍රමුඛ පුවත 1

ගෝඨාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවසර

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට වෛද්‍ය පරීක්ෂණයක් සදහා සිංගපූරුවේ සංචාරය කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (03) අවසර ලබා දි තිබේ.

ඒ අනුව ලබන 9 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට අධිකරණය අවසර ලබා දි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි

Mohamed Dilsad

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

Mohamed Dilsad

පොලිස්පති උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment