ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යයිද?

(UTV| කොළඹ) – ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ  සිය ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සම්බා සහල්වලට පාලන මිළක් – බිත්තර හා කුකුල් මස් සඳහා ඉදිරියේදී

Mohamed Dilsad

බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment