ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය 2018, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංඟශාලාවේදී 15දා පැවැත්විණි.

පාඨමාලා සාර්ථකව නිම කළ අභ්‍යාසලාභීන් දහසකට අධික පිරිසක් ඩිප්ලෝමා සහතික ලැබූහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් අභ්‍යාස ආයතනයේ සභාපති එම්.ඒ. තාජුඩීන් මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

Mohamed Dilsad

මත්තල වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කිරීම අද

Mohamed Dilsad

ඇමරිකානු යුද හමුදා කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – අමෙරිකානු තානාපතිනී

Mohamed Dilsad

Leave a Comment