ප්‍රමුඛ පුවත 1

සම්බා සහල්වලට පාලන මිළක් – බිත්තර හා කුකුල් මස් සඳහා ඉදිරියේදී

(UTV| කොළඹ) -වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවික‍්‍රම හා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්  රුස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදි.

එසේම කුකුල් මස් හා බිත්තර මිළද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින අතර ඉදිරි සති 02 ඇතුළත කුකුල් මස් හා බිත්තර මිළ අඩු නොවුවහොත් ඒ සඳහාද පාලන මිළක් නියම කිරීමට කටයුතු කරන බව ජීවන වියදම් කමිටුව පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති සමඟ සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

Mohamed Dilsad

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

Leave a Comment