දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

(UTV| කොළඹ) – මෙම කැදවීම සිදුකර ඇත්තේ පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර හටගෙන ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

එම කොමිසමේ සභාපතිවරයා විසින් කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුලත් වේ.

Related posts

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

Mohamed Dilsad

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment