ප්‍රමුඛ පුවත 1

බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටිම හේතුවෙනි.

මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

මල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ නේවාසික  වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි තවත් බංග්ලාදේශ ජාතිකයින් 09 දෙනෙකු සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

Mohamed Dilsad

රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි.

Mohamed Dilsad

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල පාසල් ලබන 02 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

Leave a Comment