ප්‍රමුඛ පුවත 1

අගමැති යාපනයේ සංචාරයක

(උදයම්,යාපනය)  –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 19 වැනි දා යාපනයේ සංචාරයක නිරත විය.

එහිදී අගමැතිවරයා දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් අතර හමුවකට එක්ව සිටියේය.

එසේම මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීම ද අගමැතිවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරිණි.

Related posts

ජල සම්පාදන සේවකයින්ගේ වැඩ වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ට කඩිනම් සහන සලසන්න – ජනපති

Mohamed Dilsad

බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරියට ඇප

Mohamed Dilsad

Leave a Comment