ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට විදේශ ආයෝජකයින්ගේ සහය

(උදයම්,කොළඹ)  – මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා සහය දැක්වීමට විදේශීය ආයෝජන 23 ක් ඉදිරිපත්වී තිබේ.
මෙහිදී නව  රෝහල් ආරම්භ කිරීම, රෝහල් සංවර්ධනය කිරීම, ඖෂධ නිෂ්පාදනය සහ ශල්‍ය උපකරණ නිෂ්පාදනය එම නව ආයෝජන යටතේ සිදුවන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය සියළු උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමට මලයාසියානු සමාගමක් එකඟතාව පළ කර ඇත.

ඒ අනුව ඉතා උසස් තත්ත්වයේ උපකරණ මෙරට  සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට ලබාගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

කථානායක පුටුව බිමට වැටීම අසුභද

Mohamed Dilsad

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ගැන මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

Leave a Comment