ප්‍රමුඛ පුවත 1

පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවට

(උදයම්,මඩකලපුව) –  සිව් හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට සැකපිට මඩකලපුව , නාවක්කුඩා ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

දරුවාගේ මව මීට කළකට පෙර මියගොස් තිබේ.

මෙම දරුවා රැකබලාගැනීම සඳහා භාරදුන් කාන්තාව විසින් මෙලෙස ඊයේ රාත්‍රියේ මුගුරකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මේවන විට දරුවාගේ දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Related posts

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

සියලුම රාජ්‍ය ආයතන වල වායුසමීකරණ භාවිතයේදී සීමාවක්

Mohamed Dilsad

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුුතු කරන පිරිස් සඳහා 20 වසරක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment