ප්‍රමුඛ පුවත 1

සියලුම රාජ්‍ය ආයතන වල වායුසමීකරණ භාවිතයේදී සීමාවක්

සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර සෙල්සියස් අංශක 26 අගයේ තබා ගත යුතු බවට උපදෙස් අතුලත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු සුදුනම් කෙරේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ විදුලි බලය පිරිමසීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි බලය ඉතිරි කර ගැනීමට සියලු දෙනා පියවර ගතයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වෙයි

Mohamed Dilsad

විජේදාස රාජපක්ෂගේ සහය පොහොට්ටුවට

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

Leave a Comment