විදෙස්

අධික වර්ෂාවෙන් තායිලන්තයේ 40ක් මරුට

මේ දිනවල තායිලන්තයට පවතින අයහපත්කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
මිලියන 1.6ක පිරිසක් අවතැන්ව ඇති බව තායිලන්ත ආපදා අංශය පවසයි.

සතියක පමණ කාලයක සිට මෙම වර්ෂාපතනය පැවතීම හේතුවෙන් වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ප්‍රදේශ රැසක ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි..

වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ දකුණු දිග තායිලන්තයටය.

Related posts

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment