විදෙස්

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

(UTV | ඉන්දියාව) – Covid – 19 වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ(12) රාත්‍රි මෙලෙස මියගොස් ඇති බවයි.

මීට දින දෙකකට පෙර එම පුද්ගලයාට වෛරසය වැළදි ඇති බව තහවුරු වී තිබුණි.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 74 දෙනෙකුට වෛරසය අසාධනයට ලක්වී තිබෙන අතර ඉන් සුවය ලබා ඇත්තේ සිව්දෙනෙකු පමණයි.

 

Related posts

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment