විදෙස්

පාකිස්තානයේ බස් අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

විදෙස් වාර්තා සදහන් කළේ අනතුරෙන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

Related posts

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

Mohamed Dilsad

Leave a Comment