විදෙස්

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරොනා මරණය වාර්තාවීමත් සමඟ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෙරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 11දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 158 දෙනෙකු වාර්තා වන අතර වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3 ක මුදලක් වෙන් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.

Related posts

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

Mohamed Dilsad

අපේ වැඩේ අපි කරන්නම්, ඇඟිලි ගහන්න එපා – චීනයෙන් අමෙරිකාවට තරවටුවක්

Mohamed Dilsad

ඉන්දියාව පකිස්තානයට ජලය බෙදා හැරීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment