ක්‍රීඩා

ඉන්දිය කොදෙව් පිලට ලකුණු 25 ක ජයක්

(UTV | මහනුවර) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (04) පැවති පළමු විස්සයි 20 තරගයේ ලකුණු 25කික් ජය ගැනීමට ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 19යි පන්දුවකදී සියල්ලන් දැවී හිමි කර ගත්තේ ලකුණු 171ක් පමණයි.

ඒ අනුව ලකුණු 25ක ජයක් බටහිර කොදෙව් පිලට හිමිවූ අතර තරගයේ වීරයා ඔෂේන් තෝමස්ට හිමිවිය.

Related posts

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

සිම්බාබ්වේ – බංගලාදේශය අතර ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

Mohamed Dilsad

මාරියා ශරපෝවා යළි ටෙනිස් පිටියට

Mohamed Dilsad

Leave a Comment