ක්‍රීඩා

සිම්බාබ්වේ – බංගලාදේශය අතර ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

(UTV | කොළඹ) – සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (24) පැවැත්වීමට නියමිතයි.

පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 346ක් ලබා සිටි අතර සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 265ක්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවෙයි.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යයි

Mohamed Dilsad

ක්‍රිස් ගෙල් එක්දින පිටියෙන් සමුගනියි…..

Mohamed Dilsad

Leave a Comment