දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වේ.

මෙම අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24) පස්වරුවේ අත්සන් කෙරේ.

Related posts

ඉන්දියානු ණය යටතේ දුන් අවසන් ඩීසල් තොගය අද ගොඩබායි

Mohamed Dilsad

බරපතල වංචා ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි සහ සුළගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment