දේශීය

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂාව පිළිබඳව සකස් කර ඇති අවසන් වාර්තාව රැගෙන යන ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පෙරවරුවේ ඒ පිළිබඳව අධිකරණයට ලිපියකින් දැනුම් දුන් බවයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඔහුගේ දුරකථන හඬපටවලට අදාළව කටහඬ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවේය.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට ⁣එරෙහිව, තවත් පෙත්සම් 03ක්

Editor O

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment