විදෙස්

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

(UTV|සිරියාව) – නිරිතදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයෙන් මෙම පිපිරීම් වාර්තා විය.

IS ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගෙන ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජින

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

දුර්ලභ රෝගයක් ඇති දැරියක්

Mohamed Dilsad

Leave a Comment