දේශීයවිදෙස්

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

(UTV | කොළඹ) – ලොව පුරා Gmail, Google Drive, Google Docs, ඇතුළු සියලු Google සේවා යම් බිඳවැටීමකට ලක්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ගූගල් සමාගම මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු නිවේදනයක් නිකුත්කර නොමැති බව සඳහන් වෙයි.

Related posts

රට ඉඳන් එන ලාංකිකයින්ට කොවිඩ් එන්නත දෙන්න ගුවන් හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment