විදෙස්

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

(UTV | ෆින්ලන්තය) – ෆින්ලන්තයේ දේශ සීමා නීතී දැඩි කිරීමට එරට රජය තීරණය කර ඇත.   

වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයින් ඔස්සේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමයි එහි අරමුණ බව විදෙස් මාධ්‍ය පවසයි.

හේ හේතුවෙන් ඉතාම සීමිත රටවල් කිහිපයකින් හැර වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයින් සීමා කරන බව ෆින්ලන්ත බලධාරීන් අවධාරණය කරයි.

ෆින්ලන්තයෙන් මේ වන විට 8000 කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත.

මීට අමතරව , ගත වු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

එම කාලය තුළ ඉන්දියාවේ මරණ 1092 ක් ද සිදුවී ඇත.

Related posts

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍යට ගිය 35 ක් මරුට

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment