දේශීයවිදෙස්

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

 

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවය.

 

ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව සඳහන්ය.

 

යුවාන් ජියාජුන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තා වේ.

 

 

Related posts

විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි

Editor O

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

Mohamed Dilsad

Leave a Comment