දේශීය

ඉදිරි මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

(UTV | නුවරඑළිය) –  අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් ට නාමයෝජනා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය ඉල්ලා සිට ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ (26) දිනයේ දී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය.

 

Related posts

සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹට

Editor O

රාජගිරියේ සැකසහිත මළසිරුරක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට

Editor O

Leave a Comment