දේශීය

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.  

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කලේ එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහණමක් පණවා තිබීම ඊට හේතුව බවයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඉතාලිය / පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇත.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිවෙයි.

 

Related posts

මුර්දු ප්‍රනාන්දු අග්‍රවිනිශ්චයකාර ධූරයේ දිවුරුම් දෙයි.

Editor O

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

මිහින්තලේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 කට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment