දේශීය

මිහින්තලේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 කට අධිකරණයෙන් නියෝග

(UTV | මිහින්තලේ) – මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් අටදෙනාට ලබන ඔක්තෝම්බර් 7 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඒ අදාළ පැමිණිල්ල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදියි.

Related posts

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

Editor O

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

Editor O

නිදහස ලැබී අදට වසර 74 යි

Mohamed Dilsad

Leave a Comment