දේශීය

ප්‍රවාහන අංශවල සේවකයින්ගේ ආරක්ෂාවට චීනයෙන් පරිත්‍යාගයක්

(UTV | කොළඹ) – චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරතවන සේවකයින් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට යොදාගත හැකි කට්ටල තොගයක් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබේ.

ලබන සඳුදා සිට දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ගන්නා ලද තීරණයත් සමග ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල ලබා දීමට නියමිතයි.

මෙම උපකරණ කට්ටල තොගයට මුව ආවරණ, ආරක්ෂණ කට්ටල ඇතුලු ද්‍රව්‍ය අන්තර්ගතයි.

Related posts

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 18,308 දක්වා ඉහළට

Mohamed Dilsad

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

Mohamed Dilsad

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.

Editor O

Leave a Comment