ප්‍රමුඛ පුවත 1

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා නව රජය හමුවේ ප්‍රධාන අභියෝග 04 ක් පවතින බව පවසයි.

මීළඟ මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවා එය පවත්වාගෙන යාම මෙහි පළමු අභියෝගය ලෙස ඔහු මෙහිදී අදහස් දැක්වුවේය.

රටේ ජනතාවගේ මෙන්ම දේපල වලද ආරක්ෂාව ඇති කිරීම , බදු බර අඩු කිරීම , පාලනය සහ රාජ්‍ය තන්ත්‍රය සංවිධානය කර ගැනීම අනිකුත් අභියෝග ලෙස ඔහු දක්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

“අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න” – ජනපති

Mohamed Dilsad

Leave a Comment