ප්‍රමුඛ පුවත 1

මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවත්

(UTV| කොළඹ) – යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර  තිබේ.

ඊයේ(07) පැවති ඡන්ද විමසීමකින් පසු ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ ටි‍්‍රනිඩෑඞ් – ටොබෑකෝ යන රටවල් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇති බව වාර්තාවේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡුන්ද 357 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබී ඇති ඡුන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු ඡුන්ද විමසීමට සහභාගි වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලනයෙන් සමුගන්නා බවට පියල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පස්වරුවේ කාලගුණය අයහපත්

Mohamed Dilsad

ඩොලරය 183 සීමාව පසු කරයි

Mohamed Dilsad

Leave a Comment