ප්‍රමුඛ පුවත 1

බඩගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25ක්ත තුවාල

(UTV| කොළඹ) – කුරුණෑගල, දඹුල්ල ප්‍රධාන මර්ගයේ බඩගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලංගම බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති  බව පොලීසිය පවසයි.
අනතුරෙන්  බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරූණෑගල සහ පොල්ගොල්ල රෝහල් වලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කළේය.
කුරුණෑගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු තේරීම අද

Mohamed Dilsad

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් හමුවේ.

Mohamed Dilsad

Leave a Comment