ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

UTV | COLOMBO – උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් නැවතත් රට තුළ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව සයිටම් විරෝධීන් පවසනවා.

එම සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මරදානේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

Related posts

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි

Mohamed Dilsad

Leave a Comment