ප්‍රමුඛ පුවත 1

හැටන් ඔයට තෙල් මුසු වෙයි

( උදයම්,හැටන්)  –   හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව වාර්තාවේ.

අප වාර්තාකරු සඳහන් කළේ එම ඉන්ධන බවුසරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් පෙරළී ඇති බවයි.

බවුසරය මුතුරාජවෙල ප්‍රදේශයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබී ඇත.

කෙසේ වෙතත් බවුසරයේ රියදුරුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තාවේ.

Related posts

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment