ප්‍රමුඛ පුවත 1

වල්ලාපට්ට තොගයක් සමග 5කු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – වැල්ලවත්ත ප්‍රදේශයේදී වල්ලාපට්ට තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දියන් ජාතිකයින් තුන්දෙනෙකු ද වන බව පොලිසිය සදහන් කළේය.

ඔවුන් මෙම වල්ලාපට්ට තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

තරුණයින් දෙදෙනෙකු කැළණි ගඟට බිලි

Mohamed Dilsad

පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවන තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment