ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද පනත සංශෝධනය වෙයිද?

(උදයම්,කොළඹ)  – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා පවසයි.

අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

Mohamed Dilsad

ඩුබායි රටින් පිටුවහල් කල තවත් තිදෙනෙකු මෙරටදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment