ප්‍රමුඛ පුවත 1

සිය ධුරයෙන් ඉවත් නොවන බව වසන්තගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් නොවන බවත් හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටත් අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

ඊයේ (29) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කෙරේ

Mohamed Dilsad

වැලිකඩ ගැටුමට සම්බන්ධ රැදවියන් 52 ක් වෙනත් බන්ධනාගාරවලට

Mohamed Dilsad

Leave a Comment