ප්‍රමුඛ පුවත 1

කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවේ

(UTV|බදුල්ල) – රුපියල් කෝටි 03 ක පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

හාලිඇල උඩුවරදී ඌව දිසා වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එය අළෙවි කිරීම සඳහා හාලිඇලට රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද රැස්වෙයි

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතෙන් හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්.

Mohamed Dilsad

මහනුවර අවසන් කුඹල් පෙරහර අද

Mohamed Dilsad

Leave a Comment