ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිට

(උදයම්,කොළඹ)  – අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස අවධානය යොමු කිරීමේදී විෂය මාලාවලට අමතරව බාහිර ක්‍රියාකාරකම් තුළින් නැගී සිටිය හැකි ප්‍රතිපත්තීන් තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි.

Related posts

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සැකයක් [VIDEO]

Mohamed Dilsad

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment