Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවමEditor ONovember 17, 2025November 17, 2025 by Editor ONovember 17, 2025November 17, 2025055 බංග්ලාදේශයේ තනතුරෙන් පහකළ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට ඩකාහි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් හසීනා මහත්මිය මිනීමැරීම්, විනාශ කිරීම්, වධහිංසා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්Editor ONovember 12, 2025November 12, 2025 by Editor ONovember 12, 2025November 12, 2025041 තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇතැම් විශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීබීසී මාධ්‍ය ආයතනයෙන් වන්දි ඉල්ලීම ට සැරසෙයිEditor ONovember 11, 2025November 11, 2025 by Editor ONovember 11, 2025November 11, 2025041 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක භාවිතා කර මිනිසුන් නොමග යැවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් බීබීසී මාධ්‍ය ආයතනයට එරෙහිව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විපක්ෂනායකවරයා ඉන්දීයානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලය අමතයිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025071 ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කවුන්සිලයේ (Indian Council of World Affairs-ICWA) ප්‍රධාන දේශනයක් පවත්වා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයිEditor ONovember 6, 2025November 6, 2025 by Editor ONovember 6, 2025November 6, 2025064 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේ පූසා හි ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයට ඉල්ලා සිටියි. මේ දිනවල ඉන්දියාවේ නිල...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මත්ද්රව්ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025053 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්Editor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025071 ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් 04 වෙනිදා පැවැත්වින. ආර්ථික සහයෝගීතාව සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේEditor ONovember 5, 2025November 5, 2025 by Editor ONovember 5, 2025November 5, 2025039 ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකකාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්Editor OOctober 25, 2025October 25, 2025 by Editor OOctober 25, 2025October 25, 2025073 ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් එම්වී ඉන්ටග්‍රීටි ස්ටාර් වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පකිස්තාන ගුවන් ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මියයයි…..Editor OOctober 18, 2025October 18, 2025 by Editor OOctober 18, 2025October 18, 2025048 පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම...