Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 20260106 මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ. ...
Trending Newsඑසැන පුවත්දේශීයඅපි වැඩ කරන්නේ පිදෙල් කැස්ත්‍රෝ විදියට – නියෝජ්‍ය ඇමති ටී. බී. සරත්Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026045 පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි. අධ්‍යාපනය විසින් මානවවාදී...
Trending Newsඑසැන පුවත්දේශීයසුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් පවුල් 48,350 තවමත් තාවකාලික ස්ථානවලEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026081 සුළි කුණාටුවෙන් පසු නිර්මාණය වූ ආපදා තත්ත්වය සහ ඉන් පීඩාවට පත් ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා – එංගලන්ත 20-20 තරඟය ඇරඹීමට වැස්ස බාධාකරයිEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026041 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාදවී තිබේ. ඒ අනුව එය පස්වරු 06.45ට සිදු කිරීමට නියමිතය. ...
Trending Newsඑසැන පුවත්දේශීයරජිත හිරාන් (පිං පොං) ට පොහොට්ටුවේ ආසන සංවිධායක ධූරයක් ලැබුණාද…? | විස්තරේ මෙන්නEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026082 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කැස්බෑව ආසන සංවිධායක ධුරය ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) මහතාට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර...
Trending Newsඑසැන පුවත්දේශීයජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ට අදත් ඇප නැහැEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026057 අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අද (30)...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ලබාදී තිබූ රජයේ ඉඩමක් නැවත රජයට පවරා ගනීEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026072 නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට...
Trending Newsඑසැන පුවත්දේශීයත්රිකුණාමලයේ ආන්දෝලනාත්මක බුදු පිළිම සිද්ධියේ රිට් පෙත්සම ට අදාළ, අභියාචනාධිකරණ නියෝගයට දින නියම කරයිEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026072 ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති රාජිත ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගයEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026088 කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න...
Trending Newsඑසැන පුවත්දේශීයසතොස සූදු ලූණු නඩුවට අධිකරණය දුන් නියෝගයEditor OJanuary 30, 2026January 30, 2026 by Editor OJanuary 30, 2026January 30, 2026084 සතොස ආයතනය විසින් 2021 වසරේ සහන මිලට මහජනතාවට අළෙවි කිරීම සඳහා වෙන් කර තිබූ සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික...